09-05-2021 | 6:05 PM
COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 1,365 දෙනෙකු අද සුවය ලැබුවේය.
ඒ සමග මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 104,463 ක් දක්වා ඉහළ ගියේය.
වෛසරය ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගින් සංඛ්‍යාව 17,985 කි.
මෙරට සමස්ත කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 123,234 ක් වේ.
කොරොනා ආසාදනයවීමෙ...