home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ප්‍රමිතියෙන් තොර තවත් පොල්තෙල් මෙට්‍රික් ටොන් 230ක් ප්‍රතිඅපනයනය කෙරේ..
by Staff writer
08-05-2021 | 8:07 PM
COLOMBO (News 1st) –
පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනයට ලක් වූ අනුමත ප්‍රමාණයට වැඩියෙන් අෆ්ලටොක්සින් නමැති රසායනිකය අඩංගු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය විසින් සහ ප්‍රමිති ආයතනය විසින් ප්‍රතික්ෂේපිත පිරිපහදු නොකළ පොල්තෙල් තොගයක් ප්‍රතිඅපනයනය කිරීමට ශ්‍රී ලංකා රේගුව අද (08) පියවර ගත්තේ ය.
ඒ අනුව, ආනයනය කර තිබූ පිරිපහදු නොකළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 230ක් ශ්‍රී ලංකා රේගුවේ පූර්ණ අධීක්ෂණය යටතේ එම සමාගමේ ගබඩාවලින් අඩි 20 බහාලුම් 12 කට පටවා පසුගිය 30 වැනිදා ප්‍රතිඅපනයනය සඳහා කොළඹ වාරයේ SAGT පර්යන්තය වෙත ගෙන එනු ලැබුවේ ය. එම බහාලුම් 12 ඊයේ රාත්‍රී මෙරටට පැමිණි එවර් එතික් නමැති නෞකාවට අද දින පැටවූ අතර එම නෞකාව අද දින රාත්‍රී 9.00ට පමණ කොළඹ වරායෙන් මැලේසියාව බලා පිටත් වීමට නියමිතය.
වෙනත් ලිපි
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
වෙසක් උත්සවයට සමගාමීව කසළ කළමනාකරණ වැඩසටහනක්
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය