නීති විරෝධී කේරළ ගංජා හා ලූණු බීජ තොගයක් කොටු..

නීති විරෝධී කේරළ ගංජා හා ලූණු බීජ තොගයක් නාවික හමුදා භාරයට..

by Staff writer 08-05-2021 | 3:36 PM

COLOMBO (News 1st) –  නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 235ක් සහ ලූණු බීජ කිලෝ ග්‍රෑම් 522ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.