by Staff writer 08-05-2021 | 4:20 PM
COLOMBO (News 1st) – චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් කොරෝනා මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවූ බව එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා කළේ ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙම එන්නත ලොව පුරා හදිසි භාවිතය සඳහා ඊයේ (07) අනුමැතිය ලබා දුන්නේ ය.