ගෙවුණු පැය 24 නිරෝධායන නීති කැඩූ 617ක් අත්අඩංගුවට

ගෙවුණු පැය 24 නිරෝධායන නීති කැඩූ 617ක් අත්අඩංගුවට

by Staff writer 08-05-2021 | 7:43 AM

COLOMBO (News 1st) - නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 617 ක් ගෙවුණු පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඉන් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.