තවත් කොරෝනා ආසාදිතයින් 920ක්..

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1890ක්

by Staff writer 08-05-2021 | 9:11 PM

 COLOMBO (News 1st) –  තවත් කොරෝනා ආසාදිතයින් 920ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද දින මේ දක්වා(9.00PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,890 කි.