ගෙවුණු පැය 24 නිරෝධායන නීති කැඩූ 617ක් අත්අඩංගුවට

ගෙවුණු පැය 24 නිරෝධායන නීති කැඩූ 617ක් අත්අඩංගුවට

ගෙවුණු පැය 24 නිරෝධායන නීති කැඩූ 617ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

08 May, 2021 | 7:43 am

COLOMBO (News 1st) – නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 617 ක් ගෙවුණු පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඉන් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]