කර්ණාටක ප්‍රාන්තය සති 2 කට වැසේ

කර්ණාටක ප්‍රාන්තය සති 2 කට වැසේ

by Staff writer 08-05-2021 | 10:00 AM

News 1st - ඉන්දියාවේ, කර්ණාටක ප්‍රාන්තය සති 2 කට වසා දමා තිබේ.

එම ප්‍රාන්තයෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 48,781 කි. ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කළේ, අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නිවසින් බැහැරව යාම අවසර දී ඇති බවයි.