ඉන්දීය කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමු වරට මෙරටින් හමුවෙයි

ඉන්දීය කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමු වරට මෙරටින් හමුවෙයි

ඉන්දීය කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමු වරට මෙරටින් හමුවෙයි

කර්තෘ Staff writer

08 May, 2021 | 12:35 pm

COLOMBO (News 1st) – ඉන්දීය කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමු වරට මෙරටින් හමු වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනය පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ, මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් එම ආසාදිතයා හමු වූ බවයි.

ඔහු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයෙක් බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]