Sinopharm එන්නතට WHO අනුමැතිය..

Sinopharm කොරෝනා මර්දන එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය..

by Staff writer 07-05-2021 | 9:20 PM

COLOMBO (News 1st) :  චීනයේ නිෂ්පාදිත Sinopharm කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ( WHO) අනුමැතිය හිමිව තිබේ.