ෆයිසර් එන්නත මෙරට භාවිතයට අනුමැතිය

ෆයිසර් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිතයට අවසර - සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ

by Staff writer 07-05-2021 | 1:56 PM

COLOMBO (News 1st) - අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ උපදේශන මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, එම එන්නත් මාත්‍රා මිලියන 05 ක් මෙරටට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි.