තවත් ප්‍රදේශ කිහිපයක් Lockdown ලැයිස්තුවට

තවත් ප්‍රදේශ කිහිපයක් Lockdown ලැයිස්තුවට

by Staff writer 07-05-2021 | 10:41 PM

COLOMBO (News 1st) : පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ නිවන්තිඩිය, මාම්පේ නැගෙනහිර, මහරගම පොලිස් වසමේ ඇරැව්වල බටහිර, ග්‍රාම නිලධාරී වසම් හෙට(08) අලුයම 5.00 සිට හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර හබරාදූව පොලිස් වසමේ කොග්ගල 1, කොග්ගල 2, මීගහගොඩ, මාලියගෙඩ, පියදිගම බටහිර ග්‍රාම නිලධාරී වසම් ද හෙට(08) අලුයම 5.00 සිට හුදෙකලා කෙරේ.   මාධ්‍ය නිවේදනය..