තවත් කොරෝනා මරණ 19ක්: මෙරට මරණ ගණන 750 ඉක්මවයි..

තවත් කොරෝනා මරණ 19ක්: මෙරට මරණ ගණන 750 ඉක්මවයි..

by Chathuranga Rajapaksha 07-05-2021 | 11:43 PM
COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිත මරණ 19ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව සංඛ්‍යාව 764 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

වාර්තා වූ කොරෝනා මරණ පිළිබඳ තොරතුරු