තවත් කොරෝනා ආසාදිතයින් 792ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 792ක්..

by Staff writer 07-05-2021 | 9:06 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 792 ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද දිනට මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,889කි.