ඉන්දීය සෞඛ්‍ය සේවකයින්ට පාප් වහන්සේගෙන් ප්‍රශංසා

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ඉන්දීය සෞඛ්‍ය සේවකයින්ට පාප් වහන්සේගෙන් ප්‍රශංසා

by Staff writer 07-05-2021 | 7:58 AM

News 1st - ශුද්ධෝත්තම ෆ්‍රැන්සින් පාප් වහන්සේ, කොරෝනා රෝගීන්ට වෙහෙස නොබලා ප්‍රතිකාර කරන ඉන්දීය සෞඛ්‍ය සේවකයින්ට ප්‍රශංසා කර තිබේ.

ඒ, ඉන්දියාවේ කතෝලික රදගුරු සම්මේලනයට පණිවුඩයක් නිකුත් කරමිනි. මේ අවස්ථාවේ සියලු දෙනා ශක්තිමත්ව සිටින ලෙස ඉන්දීය ප්‍රජාවන්ගෙන් ෆ්‍රැන්සිස් පාප්තුමන් ඉල්ලා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේ ය.