ෆයිසර් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිතයට අවසර – සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ

ෆයිසර් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිතයට අවසර – සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ

ෆයිසර් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිතයට අවසර – සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ

කර්තෘ Staff writer

07 May, 2021 | 1:56 pm

COLOMBO (News 1st) – අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ උපදේශන මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, එම එන්නත් මාත්‍රා මිලියන 05 ක් මෙරටට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]