පාසල්, සරසවි යළි දැනුම් දෙන තුරු වැසේ…ඇරඹෙන දිනය දින 3කට කලින් දැනුම් දෙනවා – අධ්‍යාපන ඇමති

පාසල්, සරසවි යළි දැනුම් දෙන තුරු වැසේ…ඇරඹෙන දිනය දින 3කට කලින් දැනුම් දෙනවා – අධ්‍යාපන ඇමති

පාසල්, සරසවි යළි දැනුම් දෙන තුරු වැසේ…ඇරඹෙන දිනය දින 3කට කලින් දැනුම් දෙනවා – අධ්‍යාපන ඇමති

කර්තෘ Sagarika Chathumali

07 May, 2021 | 11:31 am

COLOMBO (News 1st) : දිවයිනේ සියලු පාසල් ,විශ්ව විද්‍යාල ,පිරිවෙන් ,පෙරපාසල්, සහ උපකාරක පන්ති නැවැත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ දිවයිනේ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් එම තීරණයට එළැඹි බවයි.

යළි ආරම්භ කරන දිනය , දින 3 කට පෙර දැනුම්දෙන බව ද අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]