ඉන්දුනීසියානු තානාපති විපක්ෂ නායක හමුවෙයි..

ඉන්දුනීසියානු තානාපති විපක්ෂ නායක හමුවෙයි..

ඉන්දුනීසියානු තානාපති විපක්ෂ නායක හමුවෙයි..

කර්තෘ Staff writer

07 May, 2021 | 8:33 pm

COLOMBO (News 1st) : මෙරට ඉන්දුනිසියානු තානාපති ගුස්ති නුග්රා ආර්ඩියාසා මැතිතුමා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද(07) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විය.

ඉන්දුනීසියානු තානාපතිවරයා විපක්ෂ නායකවරයා සමග පවසා ඇත්තේ, කොවිඩ් ව්‍යසනය හේතුවෙන් ඉන්දුනීසියාව ද බලවත් පීඩාවට පත්වූ අතර ප්‍රධාන විසඳුම ලෙස ප්‍රතිශක්තීකරණ වැඩසටහන රට තුළ ක්‍රියාත්මක කිරිමට ඔවුන් ප්‍රමුඛතාව දුන් බවය.

ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව විපක්ෂ නායකවරයා ඉන්දුනීසියානු තානාපතිවරයා සමග අදහස් හුවමාරු කරගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]