07-05-2021 | 8:33 PM
COLOMBO (News 1st) : මෙරට ඉන්දුනිසියානු තානාපති ගුස්ති නුග්රා ආර්ඩියාසා මැතිතුමා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද(07) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විය.
ඉන්දුනීසියානු තානාපතිවරයා විපක්ෂ නායකවරයා සමග පවසා ඇත්තේ, කොවිඩ් ව්‍යසනය හේතුවෙන් ඉන්දුනීසියාව ද බලවත් පීඩාවට පත්වූ අත...