තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් Lockdown

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් Lockdown

by Staff writer 06-05-2021 | 6:44 AM

COLOMBO (News 1st) - තවත් ප්‍රදේශ කිහිපයක් අද(06) උදෑසන 6.00 සිට හු‌දකලා(Lockdown) කර ඇත.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ පනන්ගම ග්‍රාම නිලධාරී වසම සහ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ සුබ්‍රද්‍රාලංකා මාවත යන ග්‍රාම නිලධාරී වසම එලෙස හුදකලා කර තිබේ.