තවත් කොරෝනා ආසාදිතයින් 546 ක්..

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් ගණන 1800 ඉක්මවයි..

by Staff writer 06-05-2021 | 9:51 PM

COLOMBO (News 1st) :  තවත් කොරෝනා ආසාදිතයින් 546 ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද දින මේ දක්වා (9.40PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,851කි.