විශාලම කොවිඩ් ප්‍රතිකාර රෝහල යුද්ධ හමුදාව අතින්…

විශාලම කොවිඩ් ප්‍රතිකාර රෝහල යුද්ධ හමුදාව අතින්…

විශාලම කොවිඩ් ප්‍රතිකාර රෝහල යුද්ධ හමුදාව අතින්…

කර්තෘ Staff writer

06 May, 2021 | 4:14 pm

COLOMBO (News1st) : මෙරට විශාලතම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් යුද්ධ හමුදාව අතින් මේ දිනවල සිදු වෙමින් පවතී.

සීදුව කර්මාන්ත පුරයේ රෝහලක් බවට නවීකරණය වන මෙම මධ්‍යස්ථානය ඇඳන් 1200 කින් යුක්ත වන අතර, මෙහි සියලු කටයුතු යුද්ධ හමුදාව මගින් සිදුකරනු ලබයි.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]