පසුගිය දින 14 තුළ ඉන්දියාවේ සංචාරය කළ ගුවන් මගීන්ට විශේෂ නිවේදනයක්..

පසුගිය දින 14 තුළ ඉන්දියාවේ සංචාරය කළ ගුවන් මගීන්ට විශේෂ නිවේදනයක්..

පසුගිය දින 14 තුළ ඉන්දියාවේ සංචාරය කළ ගුවන් මගීන්ට විශේෂ නිවේදනයක්..

කර්තෘ Staff writer

06 May, 2021 | 9:51 pm

COLOMBO (News 1st) :  පසුගිය දින 14 තුළ ඉන්දියාවේ සංචාරය කර ඇති ගුවන් මගීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරටට ගොඩබැසීමට වීමට අවසර නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]