තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් Lockdown

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් Lockdown

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් Lockdown

කර්තෘ Staff writer

06 May, 2021 | 6:44 am

COLOMBO (News 1st) – තවත් ප්‍රදේශ කිහිපයක් අද(06) උදෑසන 6.00 සිට හු‌දකලා(Lockdown) කර ඇත.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ පනන්ගම ග්‍රාම නිලධාරී වසම සහ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ සුබ්‍රද්‍රාලංකා මාවත යන ග්‍රාම නිලධාරී වසම එලෙස හුදකලා කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]