තවත් කොරෝනා ආසාදිතයින් 1305ක් හඳුනා ගනී..

තවත් කොරෝනා ආසාදිතයින් 1305ක් හඳුනා ගනී..

තවත් කොරෝනා ආසාදිතයින් 1305ක් හඳුනා ගනී..

කර්තෘ Staff writer

06 May, 2021 | 5:59 pm

COLOMBO (News 1st) –  තවත් කොරෝනා ආසාදිතයින් 1,305 දෙනෙකු අද දින මේ දක්වා(5.40 PM) වාර්තා වන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 118,834 කි.

ආසාදිතයින් 810 අද සුවය ලැබුවේ ය.

සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100, 885 කි.

ආසාදිතයින් 17,215 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 734 දෙනෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]