06-05-2021 | 5:54 PM
COLOMBO (News 1st) – කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂිත රෝහල් , ඒකක සහ ආයතන සංඛ්‍යාව 52 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
කොවිඩ් හදිසි ප්‍රතිචාර සෞඛ්‍ය පද්ධති පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්යක්ෂ, වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ, මේ වනවිට එවැනි විශේෂිත රෝහල්, ඒකක සහ ආයතන 20ක් සකස් කර...