නිරෝධායන නීති කැඩූ 173ක් කොටු..

පැය 24ක් තුළ නිරෝධායන නීති කැඩූ 173ක් අත්අඩංගුවට

by Staff writer 05-05-2021 | 7:35 AM

COLOMBO (News 1st) - ඉකුත් පැය 24 තුළ, මුව ආවරණ නොපැළඳීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 173ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.