මෙරට සුව වූ ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවයි

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවයි..

by Staff writer 05-05-2021 | 5:36 PM

COLOMBO (News 1st) - මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවා ගියේ ය.

ඒ, තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් 922 දෙනෙකු අද සුවය ලැබීම හේතුවෙනි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100,075 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.