පැය 24ක් තුළ නිරෝධායන නීති කැඩූ 173ක් අත්අඩංගුවට

පැය 24ක් තුළ නිරෝධායන නීති කැඩූ 173ක් අත්අඩංගුවට

පැය 24ක් තුළ නිරෝධායන නීති කැඩූ 173ක් අත්අඩංගුවට

කර්තෘ Chathura Sooriyabandara

05 May, 2021 | 7:35 am

COLOMBO (News 1st) – ඉකුත් පැය 24 තුළ, මුව ආවරණ නොපැළඳීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 173ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]