තවත් කොවිඩ් ආසාදිතයින් 1259ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 1259ක් හඳුනා ගනී..

by Staff writer 05-05-2021 | 6:25 PM

COLOMBO (News 1st) - අද (05) දින මේ දක්වා(6.00PM) දක්වා කොවිඩ් ආසාදිතයින් 1259ක් හඳුනා ගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ⁣