ගෙලිඔය ටිපර් රථ අනතුරකින් කාන්තාවක් මරුට

ගෙලිඔය ටිපර් රථ අනතුරකින් කාන්තාවක් මරුට

by Sagarika Chathumali 05-05-2021 | 4:09 PM

COLOMBO (News 1st) : අද (5) පෙරවරුවේ ගෙලිඔය නගරයේදී සිදු වූ ටිපර් රථ අනතුරකින් 70 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, ගම්පොළ සිට නුවර දෙසට ධාවනය වූ ටිපර් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි අදාළ කාන්තාව යට කර ගෙන ගොස් ඇති බවයි. පොලිස්  අත්අඩංගුවට පත්  ටිපර් රථයේ රියැදුරු හෙට අධිකණයට ඉදිරිපත් කිරීමට නියමිත බව‌ පොලීසිය පැවසී ය.   https://www.youtube.com/watch?v=xWiaKd7XZrg