by Sagarika Chathumali 04-05-2021 | 12:42 PM
COLOMBO (News 1st) : කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය මෙතෙක් පාර්ලිමේන්තුවට නොලැබීම නිසා ඒ සම්බන්ධයෙන් හෙට (5) පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය කල් දැමීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ.
අප කළ විමසීමකදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එය තහවුරු කළේ ය.
https://www.youtube.com/watch?v=Twk-EN2QI5E