BREAKING : වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් යයි

BREAKING : වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් යයි

BREAKING : වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් යයි

කර්තෘ Sagarika Chathumali

04 May, 2021 | 12:42 pm

COLOMBO (News 1st) : කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය මෙතෙක් පාර්ලිමේන්තුවට නොලැබීම නිසා ඒ සම්බන්ධයෙන් හෙට (5) පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය කල් දැමීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

අප කළ විමසීමකදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එය තහවුරු කළේ ය.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]