උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

by Sagarika Chathumali 04-05-2021 | 3:57 PM

COLOMBO (News 1st) : අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

විභාග අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි. මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසු සිසුවියෝ 301,771ක් පෙනී සිටියහ.