රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 815 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 815 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 815 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

04 May, 2021 | 2:40 pm

COLOMBO (News 1st) – කිලිනොච්චිය ශාන්තපුරම් ප්‍රදේශයේදී, රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 815 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, කිලිනොච්චිය ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඔහු අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]