උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

කර්තෘ Sagarika Chathumali

04 May, 2021 | 3:57 pm

COLOMBO (News 1st) : අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

විභාග අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසු සිසුවියෝ 301,771ක් පෙනී සිටියහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]