උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

by Sagarika Chathumali 04-05-2021 | 9:06 AM

COLOMBO (News 1st) : අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

මෙවර උසස් පෙළ විභාගය  සඳහා සිසු සිසුවියෝ 362,000ක් පෙනී සිටියහ.