උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

කර්තෘ Sagarika Chathumali

04 May, 2021 | 9:06 am

COLOMBO (News 1st) : අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

මෙවර උසස් පෙළ විභාගය  සඳහා සිසු සිසුවියෝ 362,000ක් පෙනී සිටියහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]