අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරගාවලිය දින නියමයක් තොරව කල්යයි

අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරගාවලිය දින නියමයක් තොරව කල්යයි

අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරගාවලිය දින නියමයක් තොරව කල්යයි

කර්තෘ Staff writer

04 May, 2021 | 2:30 pm

COLOMBO (News 1st) – අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

පාසල් බර ඉසිලීමේ සහ සවි එසවීමේ, ශක්ති වර්ධන හා කාය වර්ධන සම්මේලනයේ සභාපති පුෂ්පකුමාර විතානගේ මහතා සඳහන් කළේ, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]