Covid ආසාදිතයින් ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

Covid ආසාදිතව නිවාසවල සිටින්නන් ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

by Staff writer 03-05-2021 | 11:52 AM

COLOMBO (News 1st) –  Covid-19 ආසාදිතව තවමත් නිවාසවලට වී සිටින්නේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 1906 යන කෙටි දුරකතන අංකයට අමතා ඒ පිළිබඳව දැනුම් දිය හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.