by Staff writer 03-05-2021 | 10:01 PM
COLOMBO (News 1st) - රුසියාවේ නිෂ්පාදිත , ස්පුට්නික් ෆයිව් එන්නතේ පළමු මාත්‍රා තොගය අද රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.
ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ එම එන්නත් මාත්‍රා, පහළොස් දහසක් දිවයිනට රැගෙන එන බවය.