සත්වෝද්‍යාන කිහිපයක් තාවකාලිකව වසා දැමේ

සත්වෝද්‍යාන කිහිපයක් තාවකාලිකව වසා දැමේ

by Staff writer 03-05-2021 | 3:10 PM

COLOMBO (News 1st) - හෙට (04) සිට සත්වෝද්‍යාන කිහිපයක් මහජනතාව සඳහා තාවකාලිකව වසා දමන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය වසා දැමේ.