නාකොටික් නිලධාරීන් ඇතුළු සැකකරුවන් 20 රිමාන්ඩ්..

මත්ද්‍රව්‍ය ජාවාරමට අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන් 16 දෙනා ඇතුළු සැකකරුවන් 20 දෙනා රිමාන්ඩ්..

by Staff writer 03-05-2021 | 11:24 AM

COLOMBO (News 1st) – මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනා ඇතුළු සැකකරුවන් 20 දෙනා ලබන 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.