දිස්ත්‍රික්ක 5ක තවත් ප්‍රදේශ කිහිපයක් Lockdown..

දිස්ත්‍රික්ක 5ක තවත් ප්‍රදේශ කිහිපයක් Lockdown..

by Chathurika Jayasundara 03-05-2021 | 8:40 AM

COLOMBO (News 1st) –  තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව , ?නුවරඑළිය දිස්ත්‍රික්කය * හඟුරන්කෙත පොලිස් වසම ?රත්මැටිය (494C) ග්‍රාම නිලධාරි වසම ?කළුතර දිස්ත්‍රික්කය * පානදුර දකුණ පොලිස් වසම ?පිංවත්ත (696) ග්‍රාම නිලධාරි වසම ?නාරම්පිටිය (696A) ග්‍රාම නිලධාරි වසම ?පිංවත්ත බටහිර (663A) ග්‍රාම නිලධාරි වසම * බණ්ඩාරගම පොලිස් වසම බණ්ඩාරගම නැගෙනහිර (693A) ග්‍රාම නිලධාරි වසම ? කොළඹ දිස්ත්‍රික්කය * පාදුක්ක පොලිස් වසම ?උග්ගල්ල (454) ග්‍රාම නිලධාරි වසම ?මඩකලපුව දිස්ත්‍රික්කය * මන්මුනෙයි උතුර පොලිස් වසම ?තිස්සවීරසිංහම් චතුරශ්‍රය (173J) ග්‍රාම නිලධාරි වසම ? ගම්පහ දිස්ත්‍රික්කය * වත්තල පොලිස් වසම ?අල්විස් වත්ත ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම