තවත් කොරෝනා ආසාදිතයින් 967ක් සුවය ලබති

තවත් කොරෝනා ආසාදිතයින් 967ක් සුවය ලබති

by Staff writer 03-05-2021 | 4:50 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 967ක් සුවය ලබා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැසුවේ, ඒ අනුව සුවය ලැබූ පිරිස සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 98,209 දක්වා ඉහළට යනු ඇති.