කෑගල්ලට නායයෑමේ අනතුරු ඇඟවීම්

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

by Staff writer 03-05-2021 | 10:08 PM

COLOMBO (News 1st) - කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බව ජාතින ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව දැරණියගල, යටියන්තොට, ගලිගමුව, කෑගල්ල, අරණායක, රඹුක්කන, බුලත්කොහුපිටිය යන ප්‍රදේශවලට එලෙස නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු නිකුත් කර තිබේ.