දිස්ත්‍රික්ක 5ක තවත් ප්‍රදේශ කිහිපයක් Lockdown..

දිස්ත්‍රික්ක 5ක තවත් ප්‍රදේශ කිහිපයක් Lockdown..

දිස්ත්‍රික්ක 5ක තවත් ප්‍රදේශ කිහිපයක් Lockdown..

කර්තෘ Chathurika Jayasundara

03 May, 2021 | 8:40 am

COLOMBO (News 1st) –  තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ,
📌නුවරඑළිය දිස්ත්‍රික්කය

* හඟුරන්කෙත පොලිස් වසම

🔺රත්මැටිය (494C) ග්‍රාම නිලධාරි වසම

📌කළුතර දිස්ත්‍රික්කය

* පානදුර දකුණ පොලිස් වසම

🔺පිංවත්ත (696) ග්‍රාම නිලධාරි වසම
🔺නාරම්පිටිය (696A) ග්‍රාම නිලධාරි වසම
🔺පිංවත්ත බටහිර (663A) ග්‍රාම නිලධාරි වසම

* බණ්ඩාරගම පොලිස් වසම

බණ්ඩාරගම නැගෙනහිර (693A) ග්‍රාම නිලධාරි වසම

📌 කොළඹ දිස්ත්‍රික්කය

* පාදුක්ක පොලිස් වසම

🔺උග්ගල්ල (454) ග්‍රාම නිලධාරි වසම

📌මඩකලපුව දිස්ත්‍රික්කය

* මන්මුනෙයි උතුර පොලිස් වසම

🔺තිස්සවීරසිංහම් චතුරශ්‍රය (173J) ග්‍රාම නිලධාරි වසම

📌 ගම්පහ දිස්ත්‍රික්කය

* වත්තල පොලිස් වසම

🔺අල්විස් වත්ත ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]