හුදකලා තත්ත්වයේ පවතින ප්‍රදේශ මෙන්න...

දිස්ත්‍රික්ක 13 ක මේ වනවිට හුදකලා තත්ත්වයේ පවතින ප්‍රදේශ මෙන්න…

by Sagarika Chathumali 03-05-2021 | 11:39 AM

COLOMBO (News 1st) : කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ පසුගිය 21 වනදා සිට මේ දක්වා දිස්ත්‍රික්ක 12 ක ග්‍රාම නිලධාරී වසම් රැසක් සහ පොලිස් බල ප්‍රදේශ දෙකක් හුදකලා කර තිබේ.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් කොරෝනා ව්‍යාප්තිකය හමුවේ හුදකලා කිරීම් පිළිබඳ නවතම නිවේදනය අද (3) උදෑසන නිකුත් කෙරිණ. අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි එලෙස හුදකලා කෙරුණේ, නුවරඑළිය, කළුතර ,කොළඹ ,මඩකලපුව සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ග්‍රාමනිලධාරීන් වසම් කිහිපයකි. ඒ අනුව මේ වනවිට මෙරට හුදකලා තත්ත්වයේ පවතින පොලිස් වසම් සහ ග්‍රාම නිලධාරී වසම් පහත පරිදි වේ.

හුදකලා තත්ත්වයේ පවතින පොලිස් බල ප්‍රදේශ...

1 . කුරුණෑගල දිස්ත්‍රික්කය ⏺️ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය ⏺️ පන්නල පොලිස් බල ප්‍රදේශය 2. මාතලේ දිස්ත්‍රික්කය ⏺️ දඹුල්ල පොලිස් බල ප්‍රදේශය ⏺️ ගලේවෙල පොලිස් බල ප්‍රදේශය ⏺️ මාතලේ පොලිස් බල ප්‍රදේශය ⏺️ නාවුල පොලිස් බල ප්‍රදේශය

හුදකලා තත්ත්වයේ පවතින ග්‍රාම නිලධාරී වසම්...

1.කුරුණෑගල දිස්ත්‍රික්කය ⏺️ කුඹුක්ගැ‌ටේ ග්‍රාම නිලධාරී වසම ⏺️ නිරාවිය ග්‍රාම නිලධාරී වසම ⏺️ නිකදලුපොත ග්‍රාම නිලධාරී වසම ⏺️ උඩුබදලාව ග්‍රාම නිලධාරී වසම 2. කළුතර දිස්ත්‍රික්කය ⏺️ අධිකාරීගොඩ ග්‍රාම නිලධාරී වසම ⏺️ මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසම ⏺️ පැළවත්ත උතුර ග්‍රාම නිලධාරී වසම ⏺️ පැළවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම ⏺️ බොල්ලුන්න ග්‍රාම නිලධාරී වසම ⏺️ ඉඟුරුදළුව ග්‍රාම නිලධාරී වසම ⏺️ මීදලාන ග්‍රාම නිලධාරී වසම ⏺️ මොරපිටිය ග්‍රාම නිලධාරී වසම ⏺️ පැලීද ග්‍රාම නිලධාරී වසම ⏺️ හැදිගල්ල ග්‍රාම නිලධාරී වසම ⏺️ මොරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම ⏺ වැල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී වසම ⏺ මාකලන්දාව ග්‍රාම නිලධාරී වසම ⏺️ බෝතලාව ග්‍රාම නිලධාරී වසම ⏺ කටුකැලේ වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසම ⏺ පහළ හේවැස්ස ග්‍රාම නිලධාරී වසම ⏺ පිංවත්ත ග්‍රාම නිලධාරි වසම ග්‍රාම නිලධාරී වසම ⏺️ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම ⏺️ නාරම්පිටිය ග්‍රාම නිලධාරි වසම ⏺️ පිංවත්ත බටහිර ග්‍රාම නිලධාරි වසම ⏺️වලාන උතුර ග්‍රාම නිලධාරි වසම ⏺️වෑකඩ උතුර ග්‍රාම නිලධාරි වසම ⏺️කිරිබේරිය ග්‍රාම නිලධාරි වසම ⏺️මාලබුල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම 3. ගම්පහ දිස්ත්‍රික්කය ⏺️ පොල්හේන ග්‍රාම නිලධාරී වසම ⏺️ හීරලුගෙදර ග්‍රාම නිලධාරී වසම ⏺️ කළුඅග්ගල ග්‍රාම නිලධාරී වසම ⏺️ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම ⏺️ අල්විස්වත්ත ග්‍රාම නිලධාරි වසම 4. ගාල්ල දිස්ත්‍රික්කය ⏺️ ඉඹලගොඩ ග්‍රාම නිලධාරී වසම ⏺️ කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම ⏺ගොඩහේන ග්‍රාම නිලධාරී වසම ⏺තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරී වසම 5. පොළොන්නරුව දිස්ත්‍රික්කය ⏺️ සිරිකෙත ග්‍රාම නිලධාරී වසම ⏺ සරුබිම ග්‍රාම නිලධාරී වසම 6. මාතලේ දිස්ත්‍රික්කය ⏺️ පල්ලේකුඹුර ග්‍රාම නිලධාරී වසම ⏺️ අලුගොල්ල ග්‍රාම නිලධාරී වසම ⏺️ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 7. මොනරාගල දිස්ත්‍රික්කය ⏺️ වැල්ලවාය ග්‍රාම නිලධාරී වසම ⏺️ වෙහෙරයාය ග්‍රාම නිලධාරී වසම ⏺️ කොට්ටම්ගම්බොක්ක ග්‍රාම නිලධාරී වසම ⏺️ රහතන් ගම ග්‍රාම නිලධාරී වසම ⏺️ ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම ⏺️ හැලමුල්ල ග්‍රාම නිලධාරී වසම 8. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ⏺️ පුම්පුහාර් ග්‍රාම නිලධාරී වසම ⏺️ සුමේතන්ගපුර (උප්පුවේලි) ග්‍රාම නිලධාරී වසම ⏺️ මුඩෝ ග්‍රාම නිලධාරී වසම ⏺️ කොවිඩලාඩි ග්‍රාම නිලධාරී වසම ⏺️ ලින්ගානගර් ග්‍රාම නිලධාරී වසම ⏺️ කාවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසම ⏺️ චීනවරාය ග්‍රාම නිලධාරී වසම ⏺️ ඔ්ර්ස් හිල් ග්‍රාම නිලධාරී වසම ⏺️ අන්පුවාලිපුරම් ග්‍රාම නිලධාරී වසම 9. අම්පාර දිස්ත්‍රික්කය ⏺️ කුමාරිගම ග්‍රාම නිලධාරී වසම ⏺️ දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරී වසම ⏺️ කදිරපුර ග්‍රාම නිලධාරී වසම 10. කොළඹ දිස්ත්‍රික්කය ⏺️ නම්පමුණුව ග්‍රාම නිලධාරී වසම ⏺️ ගොරකපිටිය ග්‍රාම නිලධාරි වසම ⏺️ දාම්පේ ග්‍රාම නිලධාරි වසම ⏺️ බරකැත්තර උතුර ග්‍රාම නිලධාරි වසම ⏺️ පැලන්වත්ත බටහිර ග්‍රාම නිලධාරි වසම ⏺️ කැස්බෑව දකුණ ග්‍රාම නිලධාරි වසම ⏺️ පැලන්වත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම ⏺️ මාකන්දන නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම ⏺️ මාවිත්තර උතුර ග්‍රාම නිලධාරි වසම ⏺️ මාදම්පේ ග්‍රාම නිලධාරි වසම ⏺️ උග්ගල්ල ග්‍රාම නිලධාරි වසම ⏺️ඇරැව්වල උතුර ග්‍රාම නිලධාරි වසම 11. රත්නපුර දිස්ත්‍රික්කය ⏺️ හපුගොඩ ග්‍රාම නිලධාරී වසම 12. නුවරඑළිය දිස්ත්‍රික්කය ⏺️ නිල්දන්ඩාහින්න ග්‍රාම නිලධාරී වසම ⏺️ රත්මැටිය ග්‍රාම නිලධාරි වසම 13. මඩකලපුව දිස්ත්‍රික්කය ⏺️ තිස්සවීරසිංහම් චතුරශ්‍රය ග්‍රාම නිලධාරි වසම