තවත් කොරෝනා මරණ 13 ක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ 13 ක් වාර්තා වෙයි

by Staff writer 03-05-2021 | 10:12 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 13 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 709 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.