තවත් කොරෝනා ආසාදිතයින් 867ක්

තවත් කොරෝනා ආසාදිතයින් 867ක්

තවත් කොරෝනා ආසාදිතයින් 867ක්

කර්තෘ Staff writer

03 May, 2021 | 10:33 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 867ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින මේ දක්වා මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,913ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]