කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

කර්තෘ Staff writer

03 May, 2021 | 10:08 pm

COLOMBO (News 1st) – කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බව ජාතින ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව දැරණියගල, යටියන්තොට, ගලිගමුව, කෑගල්ල, අරණායක, රඹුක්කන, බුලත්කොහුපිටිය යන ප්‍රදේශවලට එලෙස නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු නිකුත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]