තවත් කොරෝනා මරණ 09 ක්..

තවත් කොරෝනා මරණ 09 ක්: මෙරට මරණ ගණන 669 දක්වා ඉහළට

by Staff writer 02-05-2021 | 10:31 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 09 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 696දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.